ශ්‍රම දායකත්වය
විහාරස්ථාන සංවර්ධනය සහ නිවාස ඉදි කිරිම් කටයුතු සදහා පෙදරේරුල වඩුල විදුලි කාර්මික යන අංශ වලින් සහ අවශේෂ ව්‍යාපෘති වල ස්වරුපය අනුව අවශ්‍යතාව පරිදි ඔබගේ ශ්‍රම දායකත්වය ලබා දිය හැක.
දැනුම
අපගේ ව්‍යාපෘති සේවා වඩා ඵලදායි කර ගැනීම ස`දහා ඔබ සතු විශේෂඥ දැනුම සහ කුසලතාවයන්ගෙන් දායකත්වය ලබා දිය හැක. එමෙන්ම ත්‍රෛමාසික ස`ගරාවට ලිපි සැපයිමෙන් හා සියැස රූපවාහිනි වැඩසටහන් වලට සම්පත්ධාරි පුද්ගලයෙකු ලෙස සහභාගී වීමෙන්ද ඔබේ දායකත්වය ලබා දිය හැක.
භාණ්ඩ
ආපදා අවස්ථාවන්හි දී එම ජනතාවට ඛෙදා දීම ස`දහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සත්ජන මධ්‍යස්ථානයට ගෙනවිත් භාර දීමෙන්, විහාරස්ථාන සංවර්ධනය ස`දහා ගොඩනැගිලි ද්‍රව්‍යය සපයා දීමෙන්, ජල පිරිපහදු ලබා දිමත්, උසස් තත්වයේ ඇස්කණ්නාඩි, රෝදපුටු සහ ඒ ඒ ව්‍යාපෘති සේවාවන් පවත්වාගෙන යාම ස`දහා අවශ්‍ය ද්‍රව්‍ය සපයා දීමෙන් ඔබට දායක විය හැක.